Breaking News



08.10.2020.
11.30 pm.

நேற்று வடமாகாணத்தின்  பல  இடங்களிலிருந்ததும் 186 பேருக்கான  Covid-19  பரிசோதனைகள் யாழ்  போதனா வைத்தியசாலை ஆய்வுகூடத்தில் மேற்கொள்ளப்பட்டன.

 ஒருவருக்கு மாத்திரம் தொற்று உறுதி செய்யப்பட்டிருக்கின்றது.

මන්නාරම් ප්‍රදේශයේ එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇත. 
***********************************
අද උතුරු පළාතේ බොහෝ ස්ථාන වලට අයත් 186 දෙනෙකුට අදාල Covid -19 පරීක්ෂණ යාපනය ශික්‍ෂණ රෝහල් විද්‍යාගාරයේදී සිදු කරන ලදි. 
එක් අයෙකුට පමණක් කොරෝනා ඇති බව තහවුරු විය.

No comments

Note: Only a member of this blog may post a comment.